විමල

vimala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිර්මල වූ ; පිරිසිදු වූ ; නොකිලිටි වූ.
2. නිර්මල දෙය ; මල රහිත ද්‍රව්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිර්මල; පිරිසිදු (පා. සං. විමල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිර්මල; පිරිසිදු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නිර්‍මල, පිරිසිදු, නිර්‍මල ජලය. (පි. 475)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. blameless
2. a. pure

Digital Pāḷi Dictionary