විමති

vimati

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සැක සහිත ; සංකා ඇති.
2. අඥාන ; මෝඩ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. සැකය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. විමතිය, විචිකිච්ඡාව. (පි. 475)

Digital Pāḷi Dictionary