ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1439

mandats

Eco. මැන්ඩට්

mandible

1. අධෝහනුව
2. n. පීචය
3. n. විශේෂයෙන් යටි හක්ක
4. හනුක උපාංගය

mandibular

1. අධෝහනු
2. අධෝහනුක
3. a. පීචක

mandolin

n. මැන්ඩලිනය

mandoline

n. මැන්ඩලිනය

mandorla

Aes. කාය රශ්මි මණ්ඩලය

mandrake

n. මත්ද්‍රව්‍ය සාදාගන්නා පැළෑටියක්

mandrel

1. Civ. ඉද්ද
2. Art. තව් ඉද්ද
3. Art. තව් බන්ද
4. බන්දු
5. Civ. ලේ යත් දණ්ඩ
6. n. විවිධ භාණ්ඩ සාදාගැනීමට ආධාර වන සිලින්ඩාරාකාර ද

mandril

1. Civ. ඉද්ද
2. Civ. ලේ යත් දණ්ඩ

mandrill

n. වානර වර්ගයේ විශාල සතෙක්

mane

1. n. කේශර
2. n. කේශරය

maned

a. කේශර සහිත

manege

n. අශ්ව විද්‍යාව

manes

1. n. පිතෘ ලෝකයෙහි වැසියෝ
2. n. මළ කෙනෙකුගේ ආත්මය

manful

1. a. දැඩි
2. a. නිර්භීත

manganese

1. Phy. මැංගනීස්
2. n. මැන්ගනීස්

manganese bronze

Art. මැංගනීස් ලෝකඩ

manganese steel

Che. මැංගනීස් වානේ

manganiferous

Che. මැංගනීධර

manganin

Phy. මැංගනින්

manganite

Che. මැංගනයිට්

mange

n. සතුන්ගේ කුෂ්ඨය

mangel-wurzel

n. සත්ව ආහාරයට ගන්නා බීට් විශේෂයක්

manger

n. ගව ඔරුව