ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1438
man-to-man
mana
Log. මානා
manacle
manage
1. vti. ආම්බන් කරනවා
2. vti. පාලනය කරනවා
3. vti. පිරිමසා ගන්නවා
4. vti. සලස්වා ගන්නවා
5. vti. හසුරුවනවා
management
1. n. උපාය
2. Mng. කළමනාකරණය
3. Soc. කළමනාකාර මණ්ඩලය
4. Psy. කළමනාකාරත්වය
5. Mng. කළමනාකාරිත්වය
6. Soc. කළමනාකාරීත්වය
7. Psy. කළමනාව
8. n. පාලක මණ්ඩලය
9. n. පාලනය
manager
1. n. කළමනාකරු
2. Aes. කළමනාකාර
3. n. කළමනාකාරයා
4. Acc. කාළමනාකරු
5. n. පාලකයා
manageress
1. n. කළමනාකාරිය
2. n. පරිපාලිකාව
managerial
1. a. කළමණාකාර
2. කළමනාකාර
3. a. පාලකයා පිළිබඳ
4. a. පාලනයෙහි නියුක්ත
managerialism
managing director
Eco. කළමනාකාර අධ්යක්ෂ
manana
manatee
manchus
Soc. මැන්චුහු
mancipable
Law. මූල්යමුක්තිය
mancipate
Law. මූල්යමුක්ත කරනවා
mancunian
mandala
n. මණ්ඩලය
mandamus
mandapa
Aes. මණ්ඩපය
mandarin
1. n. උසස් චීන භාෂාව
2. n. චීනයේ මුලාදෑනියා
3. n. ජමනාරන්
mandate
1. Mng. අධිකරණ විධානය
2. Mng. අභිනියෝගය
3. n. ඡන්දදායකයන් දක්වන කැමැත්ත
4. n. නියෝගය
5. Eco. බලපත්රය
6. Eco. මැන්ඩේටය
7. Mng. වරම
8. Acc. වරය
9. Acc. විධි නියෝගය
10. Soc. විධිනියෝගය
mandator
1. Law. විධිනියෝග කරන්නා
2. Law. විධිනියෝග දෙන්නා
mandatory
1. අනිවාර්ය
2. Acc. අනුගම්ය
3. Acc. කරණීය
4. a. පාලනය කරනු ලබන
mandatory injunction
1. Law. අනුගම්ය නීරෝධාඥාව
2. Law. කරණීය නීරෝධාඥාව