ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1437
mammary
1. a. තනය පිළිබඳ
2. Psy. ස්තන
mammary gland
mammiform
a. ස්තනාකාර
mammilla
Bot. කුඩුම්බිය
mammillar
Bot. කුඩුම්බි සහිත
mammillate
Bot. කුඩුම්බි සහිත
mammilliform
Bot. කුඩුම්බි හැඩ
mammography
1. Med. පයෝධරවල විෂමතත්ත්ව අනාවරණය සඳහාවූ Xකිරණ තාක්ෂණය
2. Med. මැමෝග්රැෆිය
mammon
1. n. ධන ලෝහය
2. n. ධනයට අධිපති ක්වේරයා
mammose
Bot. සස්තන
mammoth
mamoty
man
1. n. අය තැනැත්තා
2. n. දිපද
3. n. නර
4. n. පංකාව
5. n. පිරිමි වැඩකාරයා
6. n. පිරිමියා
7. n. පුරිස
8. n. පුරුෂයා
9. n. මනුජ
10. n. මනුෂ්යයා
11. n. මර්ත්ය
12. Log. මානවයා
13. n. මිනිස් වර්ගය
14. n. මිනිසා
15. n. මිනිහා
16. n. වල්ලභයා
17. vt. වැඩට මිනිසුන් යොදනවා
18. n. වීරයා
19. vt. සපයනවා
20. n. හිතේශිවන්තයා
man friday
1. n. ආවතේව කාරයා
2. n. භෙංචා
man hour
1. Mng. මිනිස් පැය
2. Mng. ශ්රම පැය
man in the street
man of letters
1. n. උගතා
2. Aes. සාහිත්යධරයා
man of means
n. ධනවතා
man of the world
man-about-town
n. නාගරිකයා
man-at-arms
n. යුද්ධභටයා