ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1436

malpractice

1. n. අවකල්ක්‍රියාව
2. Acc. අවපරිචය
3. Law. අවප්‍රයෝගය
4. ද්භාවිතය
5. n. දුරාචාරය
6. Acc. දුස්චරණය

malpresentation

Med. ක්වපර්ණය

malt

1. n. පොඟවා මුල් අද්දවා වේලූ ධාන්‍ය
2. මෝල්ට්
3. st. යව

maltase

Med. මෝල්ටේස්

maltese

a. මෝල්ටාවට අයත්

maltese cross

Aes. මෝල්ටා කුරුසිය

malthusian

1. Sta. මැල්තස් වාදියා
2. Sta. මැල්තස්වාදි

malthusianism

1. Psy. මැල්තස් වාදය
2. Log. මැල්තස්වාදය

maltin

Bot. මෝල්ටින්

malting

Bot. මෝල්ට් කිරීම

maltodextrin

Bot. මෝල්ටොඩෙක්ස්ට්‍රින්

maltose

Med. මෝල්ටෝස්

maltreat

1. vt. අඩන්තේට්ටම් කරනවා
2. vt. හිංසා කරනවා

maltreatment

n. හිංසා කිරීම

malvaceous

1. Bot. මල්වාසීය
2. මැල්වේසීය

malversation

1. Law. නිලධූෂණය
2. n. පොදු මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට යෙදිමේ වරද

mama

n. අම්මා

mamba

n. අප්‍රිකානු නයෙක්

mamilla

Bot. කුඩුම්බිය

mamma

1. n. අම්මා
2. තනය
3. st. ස්තන
4. ස්තනය

mammal

1. ක්ෂීරපායියා
2. ක්ෂීරපායී සත්ත්වයා
3. n. ක්ෂීරපායී සතා

mammalia

Soc. මමාලියා

mammalian

1. a. ක්ෂීරපායී
2. Soc. ක්‍රෂීපායි

mammals

ක්ෂීරපායීහු