ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1435
malignant
1. a. උග්ර
2. a. දුෂ්ට අදහස් ඇති
3. a. මාරක
4. a. සතුරු
malignant hypertension
Med. මාත්සරික අතිපීඩනය
malignity
malinger
1. Law. බොරු අසනීප අඟවනවා
2. vi. බොරු ලෙඩ ගන්නවා
3. vi. බොරු ලෙඩ හැදෙනවා
4. Law. ව්යාජාතුර වෙනවා
5. Psy. හොර ලෙඩ ගැනීම
malingerer
n. බොරු ලෙඩා
malingering
malison
n. ශාපය
mall
n. ලී මිටිය
mallard
1. n. තාරා විශේෂයක්
2. n. වල් තාරාවා
malleability
Phy. ආහන්යතාව
malleable
1. Phy. ආහන්ය
2. a. කර්මණ්ය
3. තළා ගත හැකි
4. Phy. තැළෙන සුලු
5. Che. තැළෙනසුලු
6. a. දම්ය
7. a. මිටියම් කළ හැකි
8. a. හික්මවිය හැකි
mallet
malleting
Art. තැළීම
malleus
1. Med. මුද්ගරය
2. මුද්ගරිකාව
mallophaga
mallow
malmsey
malnourished
malnutrition
1. Med. අයථා පෝෂණය
2. Med. කුපොෂණය
3. Soc. කුපෝෂණය
4. දුෂ්පෝෂණය
5. n. මන්දපෝෂණය
malobservation
1. Log. දුර්නිරීක්ෂණය
2. Psy. දුරීක්ෂණය
malodor
malodorous
1. a. කුණු ගඳ ඇති
2. a. දුර්ගන්ධ
malodour
n. දුගඳ
malpighiaceous
Bot. මල්පිගියාසීය