ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1434
malayalam
n. මලයාලි
malcontent
1. a. අසන්තුෂ්ට
2. n. අසන්තුෂ්ට තැනැත්තා
maldevelopment
Med. කුවර්ධනය
maldive islands
n. මාලදිවයින
maldivian
a. කුන්දිරා
male
1. a. පිරිමි
2. n. පිරිමි සතා
3. Psy. පිරිමියා
4. n. පුං
5. n. පුරිස
6. n. පුරුෂ
7. n. පුරුෂයා
male chauvinism
Aes. පුරුෂෝත්කර්ෂවාදය
male fern
Med. පුංමීවන
malediction
1. n. දෙස් තැබීම
2. n. ශාපය
maledictory
a. ශාපවාචක
malefactor
1. n. අපරාධකාරයා
2. Law. දීන අපරාධකරු
3. n. දුෂ්ටකම් කරන්නා
malefic
1. a. අශිෂ්ට
2. a. දුර්විපාක ගෙන දෙන
maleficent
1. a. අශිෂ්ට
2. a. දුර්විපාක ගෙන දෙන
malevolence
1. Log.Psy. අහිතකාමිත්වය
2. n. ඊර්ෂ්යාව
malevolent
1. a. අනර්ථකාමී
2. Law. අනිෂ්ට
3. a. ඊර්ෂ්යා සහිත
4. a. ක්රෝධ සහගත
5. Law. දුෂ්ට
malfeasance
1. n. අයුතු ක්රියාව
2. Law. අවිනීතිකරය
malformation
1. Psy. කුමූර්තිකරණය
2. Acc. කුරුපණය
3. Psy. කුරූපණය
4. n. විකෘතිය
5. n. විරූපතාව
malformed
malfunction
1. n. ක්රමවත්ව ක්රියා නොකිරීම
2. දෝෂකාරීත්වය
malice
1. a. ආඝාත
2. n. කුඩුකේඩුකම
3. Soc. කුඩුකේඩුකම්
4. ද්වේශය
5. n. ද්වේෂය
6. n. දුෂ්ට අදහස
malicious
1. Soc. ද්වේෂසහගත
2. a. දුෂ්ට සිතැති
maliciousness
1. n. කුඩුකේඩුව
2. n. ද්වේශසහගතභාවය
malign
1. vt. අනිකෙකුගේ අගුණ කියනවා
2. vt. අපකීර්තියට පත් කරනවා
3. Psy. අවමන් කිරීම
4. a. අහිත
5. Law. චරිත කෙළෙසුම
6. a. දුෂ්ට
7. a. සතුරු
malignance
n. මාත්සර්ය