පුං

puṃ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පුරුෂ බවට අයත් ;පුරුෂ ලිංගික ; පුරුෂ වාචක.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. නිරය, අපාය. (පි. 389)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. male
2. a. masculine

Digital Pāḷi Dictionary