ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1433
mal
1. prefix. නපුරු යන අර්ථවත් උපසර්ග පදයක්
2. prefix. නරක යන අර්ථවත් උපසර්ග පදයක්
malabar kino
n. ගම්මාලු
malachite
1. n. අලංකාරය සඳහා භාවිත කරනු ලබන කොළපාට ඛනිජයක්
2. Civ. මැලචයිට්
malacostraca
maladaptation
Soc. දුරනුවර්තනය
maladaptive
1. දුස්සමාහිත
2. දුස්සානුගත
maladjusted
1. Aes. දුස්සමාහිත
2. a. සමාජයට සම්පූර්ණයෙන් නොගැළපුණු
maladjustment
1. Eco. දුරනුවර්තනය
2. Psy. දුස්සමාධානය
3. Eco. දුස්සමායෝජනය
4. Soc. විසමායෝජනය
maladminister
maladministration
n. නොමනා පාලනය
maladroit
malady
malaise
1. අස්වස්ථ භාවය
2. n. අස්වාස්ථ්යය
3. Psy. මැලේස්
4. Eco. ව්යාධිය
5. n. සනීප නැති බව
malapropism
1. අපශබ්දය
2. Aes. දුෂ්ප්රයෝගය
3. වාග් විෂයක දුෂ්ප්රයෝගය
4. හාසෝත්පාදුක දුෂ්ප්රයෝගය
malapropos
1. adv. අස්ථානයෙහි
2. adv. ඉනංගු නැති සේ
malar bone
Med. ගණ්ඩාස්ථිය
malaria
1. n. කැලෑ උණ
2. n. මැලේරියාව
3. n. ශ්රීතජ්වරය
4. ශීතජ්වරය
malaria parasite
Med. මැලේරියා පරපෝෂිතයා
malaria-carrying
malarial
malarious
malarkey
1. n. තේරුමක් නැති දේ
2. n. බොරු
malay
1. n. මැලේ
2. n. මැලේ ජාතිකයා
3. n. මැලේ භාෂාව
malaya
n. මලයාව