ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1432
major-domo
1. n. ඉතාලි හෝ ස්පාඤ්ඤ මාලිගයක ප්රධාන නිලධාරියා
2. n. ගෙදරක ප්රධාන සේවකයා
3. n. බට්ලර්
4. n. විශාල මන්දිරයක ගබඩා කාරයා
5. n. විශාල මාලිගයක ගබඩා කාරයා
major-general
majoritarianism
1. පහුතරවාදීත්වය
2. බහුතර වාදය
majoritorianism
majority
1. Law. පුණුවයස
2. Law. පුණුවිය
3. n. බහුතර පක්ෂය
4. n. බහුතරය
5. Law. වයොපූර්ණත්වය
6. Law. වැඩි ගණන
7. n. වැඩි පක්ෂය
8. n. වැඩි සංඛ්යාව
9. n. සම්පූර්ණ වයස
majors
Sta. වයස් සම්පූර්ණ වූවෝ
make
1. n. ආකාරය
2. vt. ඇති කරනවා
3. vt. කරනවා
4. vt. තනනවා
5. v. නිපදවනවා
6. Acc. නිෂ්පාදනය කරනවා
7. Civ. ප්රතිලාභය
8. vt. බල කරනවා
9. vt. යම් තැනකට පැමිණෙනවා
10. vt. ලබා ගන්නවා
11. Acc. වර්ගය
12. vt. වවනවා
13. v. සකසනවා
14. vt. සකස් කරනවා
15. v. සදනවා
16. vt. සපයනවා
17. vt. සාදනවා
18. v. හදනවා
19. n. හැඩය
make believe
make bold
vt. ධෛර්ය දක්වනවා
make for
vt. යමක් දෙසට යනවා
make good
1. vt. අඩුපාඩු සම්පූර්ණ කරනවා
2. vt. අලාභය ගෙවනවා
3. vt. ඉෂ්ට කරනවා
4. vt. ඔප්පු කරනවා
5. vt. බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා
6. vt. සකස් කරනවා
7. vt. ස්ථිර කරනවා
make merry
make out
1. vt. ඇඳිනගන්නවා
2. vt. ඔප්පු කරනවා
3. vt. කියා සිටිනවා
4. vt. සොයාගන්නවා
make over
1. Law. අතට පත් කරනවා
2. Law. බාර දෙනවා
make peace
1. vt. සමාදාන කරනවා
2. vt. සමාදාන වෙනවා
make sense
make sure
make up
1. Aes. අංග රාග
2. Aes. අංගරචනය
3. vt. අලංකාරයෙන් සැරසෙනවා
4. vt. එක්වීමෙන් සකස් වෙනවා
5. vt. පාඩුව පිරිමසනවා
6. vt. බොරුවක් ප්රබන්ධ කරනවා
7. vt. මුද්රණයට සකස් කරනවා
8. vt. සමාදාන වෙනවා
make water
vt. මූත්ර කරනවා
make-believe
make-peace
1. vt. සමාදාන කරනවා
2. vt. සමාදාන වෙනවා
make-up
1. අංග රචනය
2. Aes. අංග රාග
3. Aes. අංගරචනය
4. vt. අලංකාරයෙන් සැරසෙනවා
5. vt. එක්වීමෙන් සකස් වෙනවා
6. vt. පාඩුව පිරිමසනවා
7. vt. බොරුවක් ප්රබන්ධ කරනවා
8. vt. මුද්රණයට සකස් කරනවා
9. vt. සමාදාන වෙනවා
maker
1. n. කර්තෘ
2. n. මැවුම් කාරයා
3. Law. සදන්නා
4. n. සාදන්නා
making
1. n. කරණය
2. n. ජය ලැබීමේ මාර්ගය
3. n. නිර්මාණය
4. n. සෑදීම