ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1431
mainland
mainly
adv. ප්රධාන වශයෙන්
mainprise
mains
mainstay
Aes. මුඛ්ය ප්රතිෂ්ඨාව
mainstream
1. මුඛ්ය ධාරාව
2. Aes. මුඛ්යධාරාව
mainstreaming
maintain
1. vt. ආරක්ෂා කරනවා
2. vt. ඔප්පු කරනවා
3. vt. තරයේ කියා සිටිනවා
4. v. දරනවා
5. vt. නඩත්තු කරනවා
6. vt. පවත්වනවා
7. vt. මතයක් දරා සිටිනවා
maintainability
maintainable
1. Law. නඩත්තු කළ හැකි
2. Law. පවත්වාගත හැකි
3. Law. පාරිපෝෂ්ය
maintainer
Law. නඩුපෝෂකයා
maintenance
1. n. නඩත්තු
2. Acc. නඩත්තු කිරීම
3. n. නඩත්තුව
4. Law. නඩු පෝෂණය
5. n. පරිපෝෂණය
6. n. පැවැත්වීම
7. n. විකාව
maisonette
n. කුඩා නිවස
maize
majestic
1. a. කැත්
2. a. ගරුගම්භීර
3. a. තේජවන්ත
4. a. තේජස්වී
5. a. පතාපවත්
6. a. මහානුභාවසම්පන්න
7. a. මහේශාක්ය
majestically
1. adv. උත්කෘෂ්ට ලෙස
2. adv. ශ්රී විභූතියෙන් යුක්තව
majesty
1. n. අනුභාවය
2. n. ඓශ්චර්යය
3. n. තෙද
4. n. තේජස
5. n. ප්රතාපය
6. n. බල පරාක්රමය
7. n. මහන්තත්වය
8. n. මහානුභාවසම්පන්නත්වය
9. n. මහිමය
10. n. රාජශ්රීය
majolica
1. n. ඉතාලියානු මැටි භාණ්ඩ
2. බහුවර්ණකර තක්ෂණය
major
1. a. අධික
2. a. ඉතා විශාල
3. a. ප්රධාන
4. Law. පුණු වයස්වීයා
5. Law. පුණුවයස්කාරයා
6. Soc. මහා
7. a. වඩා බලවත්
8. Law. වයොපූර්ණයා
9. Soc. වයෝපූර්ණයා
10. a. වැඩි මහලු
11. st. සෙන්පති
major axis
1. Sur. ප්රධාන අක්ෂය
2. Mat. මහා අක්ෂය
major lobe
Ele. මහ පෙත්ත
major premise
1. Soc. සාධ්ය අවයවය
2. Psy. සාධ්යවයවය
major scale
Psy. මහා ග්රාමය
major term
Log. සාධ්ය පදය