පරිපෝෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඇති-දැඩි කිරීම ; හොඳින් හදා වඩා ගැනීම ; මැනවින් පෝෂණය කිරීම ; නඩත්තුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇති දැඩි කිරීම; මැනවින් පෝෂණය කිරීම (සං. පරිපොෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. maintenance