ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1430
mai
Aes. මායි අල්තාර මණ්ඩලය
maid
1. n. අවිවාහක ස්ත්රී
2. n. කන්යාව
3. n. කම්කිළිය
4. n. තරුණිය
5. n. මිඩිය
6. n. වැඩකාරි
7. n. ළමිස්සී
maid-servant
maidan
maiden
1. a. අවිවාහක
2. n. අවිවාහක ස්ත්රී
3. adv. කන්යා
4. n. කන්යාව
5. a. කුලුඳුල්
6. n. තරුණිය
7. n. නවයුවතිය
8. a. නුපුරුදු
9. a. නොඉඳුල්
10. n. වැඩකාරි
11. n. ළමිස්සී
maiden name
maiden over
maidenhair
n. හීන්වැරැල්ල
maidenly
1. a. කන්යාවකට ඔබින
2. a. විනීත
maieutic
Log. උපනේය
1. n. උරච්ඡදය
2. vt. තැපෑලෙන් යනවා
3. n. යකඩ සන්නාහය
mail order
mailed
a. සන්නද්ධ
mailing
n. තැපැල් කිරීම
maim
1. vt. අංගවිකල බවට පමුණුවනවා
2. vt. කොර කරනවා
3. vt. බලය අඩු කරනවා
maimed
1. a. අපාංග
2. a. අබ්බාගාත
3. a. බෙලහීන කරන ලද
4. a. විකලාංග ඇති
main
1. a. අග්ර
2. Civ. ජව මූලිකය
3. a. ප්රධාන
4. a. ප්රමුඛ
5. a. මහා
6. Civ. මූලිකය
7. n. ශක්තිය
8. n. සමුද්රය
main diagonal
Mat. ප්රධාන විකර්ණය
main line
main road
Law. ප්රධාන පාර
main street
n. මහ වීදිය