කුලුඳුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කුලයක (පවුලක) දරුවන් අතරින් අතරින් පළමුවෙන් ඉපදුණු; වැඩිමහල්.
2. වි. ප්‍රථම; පළමු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පළමු; වැඩිමහල්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. maiden
2. a. for the first time