කුලුඳුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වියළි ද්රව්ය මැනීමේ පැරණි මිම්මක්; පලම් දෙකක නොහොත් අබ ඇට ලක්ෂයක ප්රමාණයක බර.
2. නා. ද්රව මැනීමේ පැරණි මිම්මක්; අඩපත හෝ පත.