ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1429
magnificent
1. Aes. උජ්ජ්වල
2. උත්කර්ෂවත්
3. a. උත්තම
4. a. තේජස්වී
5. a. මහානුභාවසම්පන්න
6. Aes. විභූතිමත්
7. a. විශිෂ්ට
magnified
magnifier
1. n. විශාල කර පෙන්වන උපකරණය
2. Che. විශාලකය
magnify
1. vt. වර්ණනා කරනවා
2. Che. විශාල කරනවා
3. vt. විශාල කොට දක්වනවා
4. Sur. විශාලනය කරනවා
magnifying
a. විශාලක
magnifying glass
1. Sur. විශාලක කාචය
2. Phy. විශාලක කාව්ය
3. n. වෘද්ධිදර්ශකය
magniloquent
1. a. ආඩම්බර වචන ඇති
2. a. වාගාඩම්බරයෙන් යුක්ත
magnitude
1. n. ප්රමාණය
2. n. මහත
3. Log. මහත්තාව
4. Log. මහත්වය
5. n. වැදගත්කම
6. විපුලතාව
7. n. විශාලත්වය
8. වෛපුල්යතා
magnitute
magnolia
magnum
magnum opus
1. Aes. අභිකෘතිය
2. n. කතුවරයකුගේ ශ්රේෂ්ඨතම කෘතිය
magpie
1. n. කැහිබෙල්ලා
2. n. පොල්කිච්චා
magus
1. n. ආදි පර්සියාවේ පූජකයෙක්
2. n. මන්ත්රකාරයා
magyar
magyars
Soc. මැගියාරයෝ
mah-jong
mahayana
n. මහායානය
mahayana buddhism
Log. මහායාන බුද්ධධර්මය
mahlstick
Aes. අත් රුකුල
mahogany
1. n. මහෝගනී
2. Aes. මැහොගනි
3. මැහොගනි දැව
4. Geo. මැහෝගනි
mahogony
mahometan
1. n. ඉස්ලාම් දෘෂ්ටිකයා
2. n. මහමදාගම් කාරයා
3. a. මහමදීය
mahout
n. ඇත්ගොව්වා