ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1428

magnetic tape

Inf. චුම්බක පටිය

magnetic variation

Phy. චුම්බක විචලනය

magnetisation

Ele. චුම්බකනය

magnetism

1. n. අයස්කාන්ත ශාස්ත්‍රය
2. n. ආකර්ෂණ ශක්තිය
3. n. ආකර්ෂණය
4. Geo. කාන්දම් බලය
5. Psy. චුම්බක බලය
6. Psy. චුම්බකත්වය
7. n. චුම්භකත්‍ය
8. n. මෝහනය

magnetite

Geo. මැග්නටයිට්

magnetization

Che. චුම්බකනය

magnetize

vt. කාන්දම් පොවනවා

magneto

1. Phy. මැග්නිටෝව
2. n. මෝටර් රථයේ යන්ත්‍ර කොටසක්

magneto-optics

චුම්බක ප්‍රකාශ විද්‍යාව

magneto-statics

චුම්බක ස්ථිතිකය

magnetogram

Phy. චුම්බක ලේඛනය

magnetograph

1. Phy. චුම්බක ලේඛය
2. Geo. චුම්බකලේඛය

magnetometer

1. චුම්බකත්ව මානය
2. Phy. චුම්බකමානය

magnetomotive

Che. චුම්බකගාමක

magnetomotive force

1. Ele. චු ගා බ
2. Ele. චුම්බක ගාමක බලය
3. Phy. චුම්බකගාමක බලය
4. Ele. චූ ගා බ

magneton

1. චුම්බිකාව
2. Phy. මැග්නටෝනය

magnetosphere

1. චුම්බක ගෝලය
2. චුම්බකාර්ධගෝලය

magnetostratigraphy

චුම්බක ස්තර වින්‍යාසය

magnetostriction

Ele. චුම්බක කුංචනය

magnetron

1. මැග්නට්‍රෝනය
2. Phy. මැග්නිට්‍රෝනය

magni

prefix. මහත් යන අර්ථ ඇති උපසර්ග පදයක්

magnificat

n. කන්‍යාමරියතුමියගේ උදාන ගීය

magnification

1. n. වර්ණනාව
2. n. විශාල කිරීම
3. n. විශාල කොට දැක්වීම
4. Mat. විශාලනය

magnificence

1. n. උත්කෘෂ්ටාලංකාරය
2. n. උත්තමභාවය
3. n. ඓශ්චර්යය
4. n. ශ්‍රීවිභූතිය