ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1427

magnet

1. n. අයස්කාන්තය
2. n. ඌසකාන්දම
3. n. කාන්දම
4. n. චුම්බකය
5. n. චුම්භකය

magnetic

1. a. අයස්කාන්ත
2. a. ආකර්ෂණ ශක්තිය ඇති
3. a. කාන්දමක් වැනි
4. a. චුම්බක

magnetic attraction

Che. චුම්බක ආකර්ෂණය

magnetic compass

Sur. චුම්බක මාලිමාව

magnetic core

Inf. චුම්බක මධ්‍යය

magnetic declination

Che. චුම්බක ක්‍රාන්තිය

magnetic dip

Sur. චුම්බක අවපාතය

magnetic dipole

Phy. චුම්බක ද්විධ්‍රැවය

magnetic disk

Acc. චුම්බක ඩිස්කය

magnetic field

Mat. චුම්බක ක්ෂේත්‍රය

magnetic flux

Phy. චුම්බක ස්‍රාවය

magnetic force

1. Psy. චුම්බක බලය
2. Psy. චුම්බකත්වය

magnetic induction

Phy. චුම්බක ප්‍රේරණය

magnetic intensity

Che. චුම්බක තීව්‍රතාව

magnetic iron-ore

Che. චුම්බක යපස්

magnetic line of force

Che. චුම්බක බල රේඛාව

magnetic meridian

Phy. චුම්බක ආධ්‍රැවකය

magnetic moment

1. Che. චුම්බක ඝුර්ණය
2. Mat. චුම්බක ඝූර්ණය

magnetic monopole

Phy. චුම්බක ඒකධ්‍රැවය

magnetic needle

Sur. චුම්බක සූචිය

magnetic north

1. Civ. චුම්බක උත්තර ධ්‍රැවය
2. n. චුම්බක උතුර

magnetic pole

Che. චුම්බක ධ්‍රැවය

magnetic pyrites

Che. චුම්බක පයිරයිටීස්

magnetic storm

1. Phy. චුම්බක කැළඹුම
2. Sur. චුම්බක කුණාටුව