ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1426

magellania

මගෙලානියා

magenta

n. දම්පාට තද රත

maggot

1. n. ඉහඳ පණුවා
2. ඉහඳු පණුවා
3. n. මැසි පිළවා

maggot-like

ඉහඳපණු වැනි

magi

n. පාර්සිවරුන්ගේ පූජකයෝ

magic

1. n. අනවින
2. a. අපූර්ව
3. Soc. අභිචාරය
4. a. අරුම පුදුම
5. n. ඇස්බැන්දුම
6. Psy. ඉන්ද්‍රජාල
7. n. ඉන්ද්‍රජාලය
8. Soc. ගුරුකම
9. n. බැන්දුම
10. n. මායම
11. n. මායම්
12. a. මායාවී
13. Law. මැක්
14. n. යන්ත්‍ර මන්ත්‍ර
15. st. විජ්ජා
16. n. විජ්ජාව
17. st. විත්ත

magic eye

Phy. මැක් ඇස

magic lantern

1. n. චිත්‍රදර්ශකය
2. n. මායාප්‍රදීපය
3. Phy. මැක් ලන්තෑරුම
4. Aes. මැක් ලැන්තෑරුම

magic realism

Aes. මායී යථාර්ථවාදය

magical

1. a. අපූර්ව
2. a. අරුම පුදුම
3. a. මායාවී

magician

1. Soc. අභිචාරියා
2. n. ඇස්බැන්දුම් කාරයා
3. n. ඇස්බැන්දුම්කාරයා
4. n. ඉන්ද්‍රජාලිකයා
5. Soc. ඉන්ද්‍රජාලියා
6. Soc. මන්ත්‍රකාරයා
7. n. විජ්ජාකාරයා

magisterial

1. a. උඩඟු
2. a. ගර්විත
3. a. නඩුකාරයෙකුට අයත්
4. a. සාටෝප

magistracy

1. n. නඩුකාරයාගේ නිලය
2. Law. මහේස්ත්‍රාත් මඬුල්ල
3. n. විනිශ්චයකාර මණ්ඩලය

magistrate

1. n. නඩු කාරයා
2. Law. මහේස්ත්‍රාත්
3. n. මහේස්ත්‍රාත් තැන

magma

1. Geo. මැග්මා
2. යමහල් කලලය
3. n. සිසිල් වීමෙන් ආග්නේය පාෂාණ ලබාදෙන පොළව යට ඇ

magna carta

1. Law. මහා ශාසන පත්‍රය
2. n. මැග්නකාර්ට් නම් ලියැවිල්ල

magnalium

Che. මැග්නේලියම්

magnanimity

1. n. උදාර අදහස් ඇතිබව
2. n. මහාත්මභාවය

magnanimous

1. a. උදාර
2. a. මහාත්ම

magnate

1. n. ධනයෙන් අධිපතියා
2. n. ප්‍රධානයා
3. n. බලයෙන් අධිපතියා
4. Soc. මහාපදස්ථයා

magnesia

1. n. ආම්ලික බව නැති කිරීමට බොන බෙභෙතක්
2. ආම්ලික බව නැති කිරීමට බොන බෙහෙතක්

magnesite

Civ. මැග්නසයිට්

magnesium

n. මැග්නීසියම්

magnesium hydroxide

Med. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්