යන්ත්‍ර මන්ත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. භූත බලවේග නිසා ඇතිවෙතැයි සලකන දුරු කිරීම සඳහා උපයෝගී කරගනු ලබන අභිචාර විධි ; යන්ත්‍ර බැඳීම් සහ මැතිරීම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. magic