ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1425
madame
madappalam
Art. මඩප්පලම්
madden
1. vt. උමතු කරනවා
2. vt. කුපිත කරනවා
madder
n. මදටිය
made
made-to-order
madeira
1. n. කේක් වර්ගයක්
2. n. මුද්රිකපානයක්
mademoiselle
madly
1. adv. ඉතා උග්ර ලෙස
2. adv. පිස්සුවෙන්
madman
n. පිස්සා
madness
1. n. ඔල්මාදය
2. n. පයිත්තියම්
3. n. පිස්සුව
4. n. බූත
5. n. විකාරය
6. n. වියරුව
madonna
1. n. කන්යා මරියාතුමී
2. Aes. දේව මෑණියෝ
3. Aes. මැඩෝනා
madonnieri
madreporite
madrigal
1. වාද්ය රහිත ගීතය
2. n. ශෘංගාර ගීතය
3. ශෘංගාරී ගීතය
maelstrom
1. Geo. දිය සුළිය
2. n. මහත් කලබලය
3. Geo. මේල්ස්ට්රම්
4. n. සංක්ෂෝභය
maenad
maestia
Aes. මැඩෝනාභිෂේකය
maestro
1. Aes. ගුරු
2. Geo. මයිස්ට්රෝ සුළඟ
3. n. සුප්රසිද්ධ සංගීතඥයා
mafia
mafioso
magaizine
magazine
1. Inf. මැගසිනය
2. n. යුද්ධායුධ ගබඩාව
3. n. සඟරාව