ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1424

macrospheric

මහාගෝලීය

macrosplanchnic

Psy. මහත්ස්කන්ධික

macrosporangiate

Bot. මහාබීජාණුධානික

macrosporangium

1. Bot. මහාබීජාණුධානිය
2. Bot. මැක්‍රොස්පෙරැන්‍ය

macrospore

1. Bot. මහාබීජාණුව
2. Bot. මැක්‍රොස්පෝරය

macrosporophyll

1. Bot. මහාබීජාණුපත්‍රය
2. Bot. මැක්‍රොස්පොරොපිල

macrostate

Mat. මහාවස්ථාව

macrostructure

ස්ථූල ව්‍යූහය

macrostylous

Bot. මහාකීල

macrosymbiont

1. මහාසහජීවියා
2. මහාසහජීවීයා
3. Bot. මහාසහවියා

macrosynapse

මහාඋපාගමය

macrotherm

Bot. මහෝෂ්ණකය

macrothermophilus

Bot. මහෝෂ්ණකාමී

macrozoogonidium

Bot. මහාචලගොනීඩිය

macrozoospore

Bot. මහාචලබීජාණුව

macruran

මක්රුරීය

macrurid

මක්රුරිඩාවා

macula

1. n. අඳුරු ලක්ෂ්‍යය
2. n. තිත
3. මැකියුලාව
4. n. ලපය

maculalutea

1. මැක්‍යලාලුටියා
2. Med. පීතලවය

macular

Bot. ලව සහිත

maculate

Bot. ලව සහිත

macule

Med. මැකූලය

mad

1. a. උමතු
2. a. උම්මත්තක
3. a. කුපිත
4. a. ප්‍රමත්ත
5. a. පිස්සු
6. a. සිහි විකල
7. a. සිහිවිකල්

madam

1. n. නෝනා
2. n. වලව්වේ මහත්මයා
3. n. හාමිනේ
4. n. ළමාතැනී