කාන්දම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආකර්ෂණය; ඇද ගැනීම.
2. (පාරිභා.) නා. ආකර්ෂණය හෝ විකර්ෂණය කිරීමේ හෝ විද්යුත් ධාරාවක් ගෙන යන සන්නායකයක් කෙරෙහි බලයක් ඇති කිරීමේ ගුණය සතු යකඩයක් නොහාත් අන් ද්රව්යයක් (=magnet).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. magnet