සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1175
කාන්තාරයේ වෙසෙන මූෂික වර්ගයේ සතෙක්
n. gerbil
කාන්තාරයේ සුළං ඛාදනයෙන් ශේෂවන රළු භු රූපයකි.
කාන්තාරවල සුළං ඛාදනයෙන් ශේෂ වූ ගල් වැටි
කාන්තාරවාසියා
n. bedouin
කාන්තාව
කාන්තාවක බඳු පිරිමියා
n. pansy
කාන්තාවකගේ ඇතුල් කාමරය
n. boudoir
කාන්තාවක් බඳු පිරිමියා
n. nancy
කාන්තාවන්ගේ කටයුතු සඳහා කැපවුණු සමාජය
n. sorority
කාන්තාවන්ගේ මැදින් බෙදුණ සාය
n. culottes
කාන්තාවන්ගේ යට ඇඳුම්
n. undies
කාන්තාවන්ගේ හිස් වැසුම
n. toque
කාන්ති ගුණය
කාන්ති විහිදුවනවා
vi. sparkle
කාන්තිමත්
1. adj. beaming
2. adj. brilliant
3. adj. burnished
4. a. glittering
5. graceful
6. a. lustrous
7. a. radiant
8. a. shining
කාන්තිමත් ප්රභාව
n. splendor
කාන්තිමත් බැල්ම
n. beam
කාන්තිමත් ලෙස
adv. brilliantly
කාන්තිමානය
Ele. declinometer
කාන්තිය
1. n. beauty
2. bloom
3. n. brilliance
4. n. effulgence
5. n. glitter
6. grace
7. n. lustre
8. n. sheen
9. n. shine
කාන්තියෙන් පිරී යනවා
කාන්දම
n. magnet
කාන්දමක් වැනි
a. magnetic