ගණ්ඩාස්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කම්මුල් ඇටය; කපෝලාස්ථිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කම්මුල් ඇටය (සං. ගණ්ඩාස්ථි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. malar bone