කැලෑ උණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇනෝපීලිස් මදුරුවා නිසා බෝවෙන උණ රෝගය; මැලේරියාව; විෂමජ්වරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. malaria