සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1231
කැල්සියම් සල්ෆේට් ඛනිජය
කැල්සියම් හයිඩ්රයිඩ්
Che. calcium hydride
කැල්සියම් හයිඩ්රොක්සයිඩ්
Che. calcium hydroxide
කැල්සියම් ෆ්ලෝරයිඩ ඛනිජ ස්වරූපය
n. fluorite
කැල්සියම්හරණය
කැල්සියොවොල්බෝතයිට්
Che. calciovolborthite
කැල්සියොෆේරයිට්
කැල්සිෆෙරොල්
කැලැක් වෑල්වය
Art. clack valve
කැලැන්ඩරය
Soc. calender
කැලැපෝටිසය
කැලැල්
Soc. scars
කැලැල් කරනවා
1. vt. blemish
2. vt. blot
3. vt. brand
4. vti. stain
5. vt. sully
කැලැල් යුගල
කැලැල් සහිත
a. marked
කැලෑ
a. wild
කැලෑ උණ
n. malaria
කැලෑ නැති කිරීම
Law. disafforest
කැලෑ පෙදෙස
n. backwoods
කැලෑ බවට හරවනවා
vt. afforest
කැලෑ බහුල වූ
a. xyloid
කැලෑ මල්
n. campion
කැලෑ මල් ජාතියක්
n. columbine
කැලෑ මල් වර්ගයක්
n. columbine