කැල්සිෆෙරොල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. බොහෝ මසුන්ගේ අක්මා තෙල්වලත් බිත්තර කහමදයේ හා කිරිවල අඩංගු ඩී2 (D2) විටමිනය හෙවත් පදාර්ථය (=calciferol).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

calciferol