විද්‍යාත්මක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. විද්‍යාවට ගැළපෙන ; විද්‍යා සිද්ධාන්තවලට අනුරූප වන ; ශාස්ත්‍ර යුක්තීන්ට එකඟ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. scientific