කිරණ

kiraṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කිරි සයුර; ක්ෂීර සාගරය.
2. නා.ප්‍ර. රශ්මිය; ආලෝකය; කාන්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රශ්මිය; ආලෝකය (පා. සං. කිරණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. රශ්මිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රශ්මිය. (පි. 252)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. light
2. n. ray
3. rays

Digital Pāḷi Dictionary