කිරණ කේන්ද්රයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කාචයක් තුළින් ගමන් කරන රශ්මි සමූහය එකතු වන ස්ථානය හෙවත් නාභිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 476 ← කිරණ කිරණ පටය →