ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1381

light reaction

Bot. ප්‍රකාශ ප්‍රතික්‍රියාව

light reflex

1. Med. ආලෝක ප්‍රතිමිංජකය
2. Med. ආලෝක ප්‍රතීකය

light touch

n. ක්‍රියාවෙහි දක්ෂකම

light up

1. v. එළිය කරනවා
2. vti. දීප්තිමත් වෙනවා
3. vti. පහන් දල්වනවා

light upon

1. v. අවතීර්ණ වෙනවා
2. v. අහම්බෙන් සම්බ වෙනවා
3. v. පාත් වෙනවා
4. v. යමක් පිටට බසිනවා

light year

Mat. ආලෝක වර්ෂය

light-absorbing

ආලෝක අවශෝෂක

light-dispersing

ආලෝක අපකිරණ

light-duty

Ele. සැහැල්ලු සේවා

light-fingered

a. සොරකම් කරන

light-footed

a. කඩිසර

light-handed

1. a. දක්ෂ
2. a. බරක් නැතිව සිටින

light-headed

1. a. ඔල්මාද ඇති
2. a. නොසැලකිලිවන්ත

light-hearted

සැහැල්ලු සිතැති

light-induced

ප්‍රකාශ ‍ප්‍රේරිත

light-o-love

වෙශ්‍යාව

light-pen

ලයිට් පෙන් එක

light-reading

අඤ්ජනම් බැලීම

light-sensitive

Bot. ආලෝක සංවේදී

light-ship

පහන් නැව

light-weight

ලුහුබර

light-year

ආලෝක වර්ෂය

lighten

1. vti. එළිය කරනවා
2. vti. බර අඩුකරනවා
3. vti. බර අඩුවෙනවා
4. vti. බැබළෙනවා
5. vti. විදුලි කොටනවා
6. vti. සැහැල්ලු කරනවා

lightening

1. Geo. අකුණ
2. Geo. විදුලි කෙටීම