ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1382

lighter

1. n. දල්වනය
2. n. පාරුව
3. n. බත්තල

lighterage

1. Eco. බත්තල් ගාස්තු
2. n. බත්තල් ගාස්තුව

lighthouse

Civ. ප්‍රදීපාගාරය

lighting

1. ආලෝකකරණය
2. Aes. ආලෝකනය

lightness

1. ලඝුතාව
2. ලුහු බව
3. Aes. ලුහුවත් බව

lightning

1. n. අකුණ
2. අකුණු ගැසීම
3. st. විජ්ජුලතා
4. n. විජූලිය
5. n. විදුලිය
6. විදුලිය කෙටීම

lightning arrester

1. Ele. අකුණු නිවාරකය
2. n. අසනි නිවාරකය

lightning conductor

Ele. අකුණු සන්නායකය

lightning-arrester

අකුණු නිවාරකය

lightning-conductor

අකුණු සන්නායකය

lightsome

a. උනන්දු වූ

ligneous

1. Bot. කාෂ්ඨ
2. a. ලීවල ස්වභාවය ඇති

lignicole

Bot. කාෂ්ඨරුහය

lignicolous

Bot. කාෂ්ඨරුහ

lignification

1. Bot. ලිග්නිභවනය
2. ලිග්නීභවනය

lignified

Bot. ලිග්නීභූත

lignify

1. ලිග්නීභවනය
2. Bot. ලිග්නීභූත වෙනවා

lignin

Bot. ලිග්නින්

lignite

1. Geo. කාෂ්ටික ගල් අඟුරු
2. n. ලිග්නයිට්

ligno-suberization

1. ලිග්නො-සුබෙරීභවනය
2. ලිග්නො-සුබෙරිභවනය

lignocellulose

Bot. ලිග්නොසෙලියුලෝස්

lignone

Bot. ලිග්නෝන්

lignose

Bot. ලිග්නෝස්

lignous

Bot. කාෂ්ඨ