පුණ්‍යායතනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුණ්‍ය කටයුතු සඳහා පිහිටු වන ලද ආයතනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුණ්‍ය කටයුතු වෙනුවෙන් පිහිටුවන ලද ආයතනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. charity