දාන
dāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. දන් දීම; දීම; පරිත්යාගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. අවඛණ්ඩනෙ, ආපසු ඇඳීමෙහි, සිඳීමෙහි, දානති, සිඳියි.
න. දානය, දීම. ශුද්ධිය. භේදය, මදය, ඡෙදනය, විනාශය හස්තිමදය. (පි. 317)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. alms
Digital Pāḷi Dictionary
- dāna 1.1 nt giving; offering; charity; generosity [√dā + ana]
- dāna 1.2 nt alms; almsfood [√dā + ana]
- dāna 2.1 nt
- dāna 1.3 nt gift; offering; item for a sacrifice [√dā + ana]
- dāna 1.4 nt putting in charge; assigning responsibility [√dā + ana]