ද්විජ
dvija
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බ්රාහ්මණයා; බමුණා.
2. නා. පක්ෂියා; දෙවරක් උපන් බැවින් පක්ෂියා ද්විජ වේ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දෙවරක් උපන් තැනැත්තා; බමුණා/ පක්ෂියා/ සර්පයා (සං. ද්විජ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පක්ෂියා; බ්රාහ්මණයා; සර්පයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දෙවරක් උපන්නා, බ්රහ්මණයා, පක්ෂියා, දත්, ස්ථාන දෙකකින් උපදනා අක්ෂරාදිය. (පි. 326)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dvija 1 adj twice born; born from an egg; oviparous [dvi + ja]
- dvija 2 masc
- dvija 3 masc
- dvija 4 masc