ද්විපද

dvipada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පා දෙකක් ඇති; ද්විපාද.
2. වි. පද හෝ පාදක දෙකක් ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පා දෙකක් ඇත්තා, දෙපා සත්වයා. (පි. 326)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. binomial

Digital Pāḷi Dictionary