සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 509

ද්විහ

න. දෙදවස, දෙදවසක්. (පි. 326)

ද්විහිතික

පු. දෙදවසකට අයිති. (පි. 326)

ද්වෙ

දෙක. (පි. 326)

ද්වෙජ්ඣ

ති. බෙදූ, දෙකට බෙදූ. (පි. 326)

ද්වෙධා

අ. දෙයාකාරයකින්, දෙපරිද්දකින්. (පි. 326)

ද්වෙධාපථ

පු. දෙපරිද්දකින් පවත්නා මාර්‍ගය. (පි. 326)

ද්වෙළ්හක

විචිකිච්ඡාව, එකක් නියම කර නොහැකි සැකය. (පි. 326)

ද්‍රචීණී

න. ශක්තිය. (පි. 325)

ද්‍රව

පු. ද්‍රව, තෙත්දෙය. (පි. 325)

දා

√ දි. දානෙ, දීමෙහි, දීයති ..........
√ දි. සොධනෙ, පිරිසිදු කිරීමෙහි, දායති, පිරිසිදු කරයි.
√ දි. සුපනෙ, නිද්‍රාවෙහි, නිද්දායති, නිදයි.
√ දි. අවඛණ්ඩනෙ, සිඳීමෙහි, දීයති, ආදීයති, සිඳියි.
√ භු. දානෙ, දීමෙහි, දෙති, දදාති, දෙයි, දානයකරයි.
√ දි. වොදානෙ, පිරිසිදුකිරීමෙහි, දායති, වොදායති, පිරිසිදු කරයි.
√ දි. දානෙ, දීමෙහි, දායති, ආදීයති, දෙයි. (පි. 317)

දාඛ

√ භු. සොසන, අලමත්ථෙසු, වියලීමෙහි, අලං අර්‍ථයෙහි, දාඛති, වියලයි, ප්‍රතික්ෂේප කරයි (පි. 317)

දාඝ

√ භු. කිලමථෙ, ක්ලාන්තවීමෙහි, දාඝති, ක්ලාන්ත වෙයි. (පි. 317)

දාඨා

ඉ. දළ, දඩයම්දත. (පි. 317)

දාඨාධාතු

ඉ. බුදුවරුන්ගේ දළදාව. (පි. 317)

දාඨාමන්දිර

න. දළදා මැදුර, (පි. 317)

දාඨි

පු. දළ ඇත්තා. (පි. 317)

දාඨිකා

ඉ. උඩු රැවුල, උඩුතොලේ පිහිටි රැවුල. (පි. 317)

දාඨිම

පු. දෙළුම්ගස. (පි. 317)

දාඩිමපුප්ඵක

වල්එරබදු වැල, එරබදු, සොම ගස. (පි. 317)

දාත

ති. කපන ලද, ඡෙදනයකළ. (පි. 317)

දාතවෙ

අ. දෙන්නට, දෙනු පිණිස. (පි. 317)

දාත්ත

න. දෑය, දෑකැත්ත. (පි. 317)

දාත්‍යුහ

පු. දාතුඩු පක්ෂියා. (පි. 317)

දාතා

ති. බැදියව.
පු. දානය කරන්නා, දායකයා. (පි. 318)

දාතාරහ

ති. දක්ෂිණර්හයා, දක්ඛිණෙය්‍යය. (පි. 318)

දාතුං

අ. දෙන්නට, දෙනු පිණිස. (පි. 317)