දා
dā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්‍ර. චක්‍රවාටය; සක්වළ.
2. නා.ප්‍ර. බුද්ධාදි උතුමන්ගේ ශරීරයෙහි පූජනීය වශයෙන් සැලකෙන ඇතැම් කොටස්; අකු දා; කෙස් දා ආදිය.
3. නා.ප්‍ර. බුදුන් වහන්සේගේ පෙර ආත්මභාවයන් පිළිබඳ විස්තර කථාව; ජාතක කථාව.
4. නා.ප්‍ර. පූජාව; වැඳීම.
5. නා.ප්‍ර. දවස; දිනය.
6. නා.ප්‍ර. ආඛ්‍යාත පදවල ප්‍රකෘතිය.
7. නා.ප්‍ර. හුය; නූල.
8. නා.ප්‍ර. තෑග්ග.
9. නා.ප්‍ර. රෙද්දෙහි කෙළවර; වාටිය.
10. නා.ප්‍ර. මීමැස්සා.
1. වි. උපන්; හටගත්.
2. වි. දෙන්නා වූ දායක.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ දි. දානෙ, දීමෙහි, දීයති ..........
√ දි. සොධනෙ, පිරිසිදු කිරීමෙහි, දායති, පිරිසිදු කරයි.
√ දි. සුපනෙ, නිද්‍රාවෙහි, නිද්දායති, නිදයි.
√ දි. අවඛණ්ඩනෙ, සිඳීමෙහි, දීයති, ආදීයති, සිඳියි.
√ භු. දානෙ, දීමෙහි, දෙති, දදාති, දෙයි, දානයකරයි.
√ දි. වොදානෙ, පිරිසිදුකිරීමෙහි, දායති, වොදායති, පිරිසිදු කරයි.
√ දි. දානෙ, දීමෙහි, දායති, ආදීයති, දෙයි. (පි. 317)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dā root (gram) √dā (give) [√dā + ā]