ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2044
rotatory
1. භ්රමක
2. a. භ්රමණය වන
3. Mat. භ්රමී
rotaversion
Che. භ්රමාවයවීකරණය
rote
n. පුරුද්ද
rote learning
Psy. වනපොත් කිරීම
rote-memory
rotifer
rotisserie
rotor
rotoscope
Che. භ්රමේක්ෂය
rotten
1. n. කුණු වූ
2. n. තුච්ඡ
3. n. දුෂ්ට
4. n. පල් වූ
5. a. පිලුණු
6. a. පූති
7. n. වැදගැම්මකට නැති
rotter
1. n. කමකට නැති තැනැත්තා
2. n. කාලකණ්ණියා
3. n. නිකමා
rotula
rotund
rotunda
1. n. චක්රාකාර ගෘහය
2. n. වටගේ
rotundity
n. වටකුරුබව
rouble
roue
1. n. මුඛරාගය
2. n. සල්ලාලයා
3. n. සලෙලුවා විශේෂයෙන්ම වයස්ගත
rouge
1. n. රතු සුවඳ පුයර මිශ්රණයක්
2. Aes. රුජ් ආලේපය
3. රූඡ් ආලේපය
rough
1. a. අමිහිරි
2. vt. අවුස්සා අවුල් කරනවා
3. adv. අශික්ෂිත ලෙස
4. a. අශිෂ්ට
5. n. අශිෂ්ටයා
6. a. අසම්පූර්ණ
7. adv. අසම්පූර්ණ ලෙස
8. a. කඨින
9. a. කර
10. a. කරළු
11. a. කර්කශ
12. a. කොරොස්
13. a. කොහොල්
14. a. ඛර
15. a. ගොරහැඩි
16. a. ගොරෝසු
17. a. තද
18. a. දළ
19. adv. දළ වශයෙන්
20. a. දළ්හ
21. a. දැඩි
22. a. දුෂ්කර
23. a. නපුරු
24. a. නිර්දය
25. adv. නොසැලකිලි ලෙස
26. a. පරුෂ
27. ප්රචණ
28. a. ප්රචණ්ඩ
29. n. මැරයා
30. a. යාමට දුෂ්කර
31. a. රළු
32. a. රූක්ෂ
33. a. රොඹු
34. a. ලොට්ට
35. a. විෂම
36. a. සැඩ
37. a. සැඬ
38. a. සැර
rough cut
Civ. රළු කැපුම
rough out
rough rider
rough-and-ready
rough-and-tumble
n. පොරය