ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2043

rosicrucianism

Log. රොසෙන්කෘයෙට්ස්වාදය

rosin

1. n. ගල් දුම්මල
2. n. ගස්වලින් වෑභෙන ලාටු
3. ගස්වලින් වෑහෙන ලාටු
4. n. දුම්මල

rostel

Bot. තුණ්ඩිකය

rostellate

Bot. තුණ්ඩික

rostellum

1. Bot. තුණඩිකය
2. Bot. තුණ්ඩිකය

roster

1. n. කෘත්‍යලේඛනය
2. n. මුර ලැයිස්තුව
3. n. රාජකාරි ලේඛනය
4. Acc. වැඩ වාර සටහන
5. Law. වැඩවාර සටහන

rostral

තුණ්ඩ

rostrate

Bot. සතුඩු

rostriform

Bot. තුඩුවන්

rostrum

1. Aes. අනුවේදිකාව
2. n. කථිකාසනය
3. තුණ්ඩය
4. n. පුරාණ නැවේ තුඩ
5. n. වේදිකාව

rosy

1. a. රෝසපාට
2. a. සතුටුදායක

rot

1. කුණ
2. n. කුණු වීම
3. vti. කුණු වෙනවා
4. කුණුවීම
5. vti. දිරනවා
6. vti. දිරවනවා
7. Bot. දිරාපත් වීම
8. දිරාපත්වීම
9. n. දිරීම
10. Bot. දිරුම
11. දීරිම
12. vti. පල් වෙනවා
13. n. පව
14. vti. සවුත්තු කරනවා

rota

1. n. කෘත්‍යසූචිය
2. කෘත්‍යසූවය
3. n. මුර ලැයිස්තුව

rotamer

Che. භ්‍රමාවයවිකය

rotamerism

භ්‍රමාවයවිකතාව

rotarian

n. රෝටරි සමාජයේ සාමාකයා

rotary

1. a. පරිභ්‍රමී
2. Ele. භමණ
3. Phy. භ්‍රමණ
4. Aes. රෝටරිය
5. a. රෝදයක් මෙන් කරකැවෙන

rotary club

n. රොටරි සමාජය

rotary engine

Civ. බමර එන්ජීම

rotary motion

1. Mat. බමර චලිතය
2. Art. භ්‍රමණ චලිතය

rotate

1. vti. කරකවනවා
2. v. කැරකැවෙනවා
3. v. පෙරළෙනවා
4. v. බමනවා
5. Aes. භ්‍රමණය
6. Mat. භ්‍රමණය කරනවා
7. vti. භ්‍රමණය වෙනවා
8. a. මණ්ඩලාකාර
9. vti. මාරුවෙන් මාරුවට පැමිණෙනවා
10. Bot. වටකුරු

rotating

Art. භ්‍රමණ

rotation

1. n. කරකැවීම
2. n. පරිභ්‍රමණය
3. n. පරිවර්තනය
4. n. පෙරළුම
5. n. බැමවීම
6. n. භ්‍රමණය
7. Sta. වටමාරුව
8. st. වැටුම්

rotator

1. Phy. භ්‍රමකය
2. Civ. භ්‍රමණ ඌෂ්මකය
3. භ්‍රමණය කරවන්න