ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2042
root-stock
rooted
1. a. දැඩි
2. මුල් බැස ගත්
3. a. මුල් බැසගත්
4. a. ස්ථීර
rooter
Civ. මං බිඳිනය
rootlet
roots
Mat. මූල
rope
1. n. කඹය
2. ණ
3. n. තේඩාව
4. න
5. vt. බඳිනවා
6. n. බහන
7. n. බාන
8. vt. බැඳගන්නවා
9. n. මන්ද
10. n. යොත
11. n. රජ්ජුව
12. n. රැහැන
13. Mat. රැහැන් බහු අස්රය
14. n. රූණ
15. n. රූන
16. st. ලණු
17. n. වරපට
rope in
1. vt. බැඳගන්නවා
2. vt. සම්බන්ධ කරගන්නවා
rope off
vt. කඹ ඇද වෙන් කරනවා
ropey
1. a. බාල තත්ත්වයේ
2. a. රැහැන් ගැභෙන
ropy
1. a. බාල තත්ත්වයේ
2. a. රැහැන් ගැභෙන
rorqual
1. n. තල්මසා වර්ගයක්
2. රෝක්වාලයා
rorschach test
Psy. රෝෂාක් පරීක්ෂාව
rosaceous
1. a. රෝස පවුලට අයත්
2. Bot. රෝසාකාර
rosary
1. n. අක්ෂමාලාව
2. n. කොන්තය
3. n. නවගුණවැල
4. n. යාච්ඤා සංග්රහය
5. n. රෝස උයන
rose
1. Mat. මල
2. n. රෝස පාට
3. රෝස පැහැ
4. n. රෝස මල සෙව්වන්දි
5. n. ලාරතු වර්ණය
6. n. වතුර මල
7. st. සෙව්වන්දි
rose apple
n. ජම්බු
rose water
n. පිනිදිය
rose-apple
rose-water
roseate
a. රෝසපාට
rosemary
rosery
n. රෝස වත්ත
rosette
1. Mat. මලිත්ත
2. Ele. රොසට්ටුව
3. n. රෝසභූෂණය
4. Bot. සෙව්වන්දිය
rosewood
1. Aes. රෝස දැව
2. n. ලී වර්ගයක්