ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2041

rondel

1. n. කුඩා ගීත විශේෂයක්
2. වෘත්තාකාර පල්ලුව
3. Aes. වෘත්තාකාරය

rondo

n. කුඩා ගීත විශේෂයක්

roneo

Oth. රෝනියෝ

rontgen

1. n. විකිරණශ්‍රීලිතාව මනින මිම්ම
2. විකිරණශීලිතාව මනින මිම්ම

rood

1. n. අක්කරයෙන් හතරෙන් පංගුව
2. n. කුරුසි සුරුවම
3. Mat. රූඩය

roof

1. n. ඡදන
2. n. ඡාදනය
3. n. පල
4. n. පලය
5. n. පියස්ස
6. n. වහල
7. n. වහළ
8. vt. වහළක් යොදනවා
9. n. වැස්ම
10. n. සදන
11. n. සියන
12. vt. සෙවිලි කරනවා
13. n. සෙවෙනිය

roof of the mouth

n. උඩුතල්ල

roofing

n. වහළේ අඩුවැඩිය

roofing tile

n. උළුකැටය

rook

1. vt. රවටනවා
2. n. ලොකු කපුටු වර්ගයක්
3. n. වංචාකාරයා

rookery

n. කපුටන් ලගින තැන

rookie

n. ආධුනික සෙබලා

room

1. n. අවකාශය
2. n. ඉඩ
3. n. ඉඩපාඩු
4. n. කාමරය
5. n. කුටිය
6. n. ගබ
7. n. ගැබ
8. n. මැදිරිය
9. st. ශාලිකා

room temperature

Ele. කාමරයේ උෂ්ණත්වය

roomy

1. a. ඉඩපාඩු ඇති
2. a. විශාල

roost

1. n. කුරුලු රැළ
2. vi. රූට ලගිනවා
3. ලගිනවා

rooster

n. කුකුළා

root

1. n. අල
2. n. අලය
3. vti. උදුරනවා
4. n. කන්ද
5. n. ගණිතයෙහි මූලය
6. n. දා
7. n. ධාතුව
8. n. නිදානය
9. n. පතුල
10. n. පදයෙහි ධාතුව
11. n. ප්‍රකෘතිය
12. n. පාමුල
13. n. මුල
14. මුලය
15. n. මුල්
16. vti. මුල් අදිනවා
17. vti. මුල් බැසගන්නවා
18. n. මුල් හේතුව
19. n. මූල
20. n. මූලය

root cap

n. මූලාග්‍රකොපුව

root climber

1. Bot. මූල ආරෝහකය
2. n. මූලආරෝහය

root hair

n. මුලේ කෙන්ද

root out

1. vt. මුලින් උදුරනවා
2. vt. මූලෝත්පාටනය කරනවා
3. vt. සම්පූර්ණයෙන් විනාශ කරනවා

root rot

Bot. මුල් කුණු වීම

root system

Bot. මූල පද්ධතිය