පතුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පාදයේ යටිපැත්ත ; පාදතලය.
2. ගංගා, ළිං මුහුදු වැනි දෙයක හෝ බඳුනක අඩිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පාදාන්තය/ පය පොළොවේ වැදෙන කොටස/ අඩිය; ගැඹුරු ම තැන (පා. සං. පාදතල)