සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2384

පතුරුවනවා

1. v. broadcast
2. v. bruit
3. vti. circulate
4. vti. communicate
5. vt. diffuse
6. vti. flash
7. vt. propagate
8. vti. shed
9. vti. spread
10. v. suffuse
11. vt. send out

පතුරුවන්නා

n. communicant

පතුරුවලට කැඩීම

slivering

පතුරුවාලීම

Sur. extend

පතුරුවීම

Phy. spallation

පතුල

1. n. base
2. n. bottom
3. n. root
4. n. sole

පතුල පැතලි දෙකෙළවර හතරැස් දික් බෝට්ටුව

n. punt

පතුලක් නැති

a. abysmal

පතුලක් නැති ගැඹුර

n. abyss

පතුලක් නැති විවරය

n. abyss

පතුල්

1. adj. bottom
2. plantar

පතුල් ඇටය

metatarsal

පතුල් ගල

Civ. ledge

පතුල් ගල් තලය

Civ. bedrock

පතුල් තහඩුව

sole-plate

පතුල් දැව තහඩුව

sleeperplate

පතුල් දැවය

sleeper

පතුල් පටිය

skirting

පතුල් යිස්ට්

bottom-yeast

පතුල් යීස්ට්

bottom-yeast

පතුල් ලැකිය

Sur. bottomtrace

පතුල්මාලය

n. basement

පතුවළ

Civ. shaft

පතුවැල

Civ. swab