නිදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුල් වූ හේතුව; මුල් කරුණ.
2. නා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල ඇති පරිදි ඒ දේශනා පැවැත්වීමට හේතු වූ අවස්ථාව දක්වන කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුල් වූ හේතුව; මුල් කාරණය (පා. සං. නිදාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cause
2. Soc. etiology
3. n. origin
4. n. provenance
5. n. root
6. n. source
7. n. treasure