ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2040
rom
1. Acc. පඨන මාත්ර මතකය
2. පඨන මාත්ර මතකය (රොම්)
3. Inf. රොම්
roman
1. n. රෝමන් ජාතිකයා
2. a. රෝමයට අයිති
3. a. රෝමානු
roman catholic
roman law
n. රෝම නීතිය
roman type
Aes. රෝම අකුරු
romance
1. v. අතිශයෝක්තියෙන් දක්වනවා
2. vi. අද්භූත කථා කියනවා
3. අද්භූත ප්රේම වෘත්තාන්තය
4. Aes. අද්භූත වෘත්තාන්තය
5. n. ආඛ්යානය
6. n. ප්රබන්ධ කථාව
7. Aes. ප්රේම වෘත්තාන්තය
8. Soc. ප්රේමවෘත්තාන්තය
9. vi. මිථ්යා ප්රබන්ධ කියනවා
10. Soc. විචිත්රාද්භූතය
11. විවත්රාද්භූතය
romanesque
1. n. යුරෝපයේ පෙර පැවැති ගෘහනිර්මාණ කලාවක්
2. Aes. රෝමාකාර
romanian
1. n. රුමෙනියානු බස
2. n. රුමෙනියානුවා
3. a. රුමේනියානු
romanism
1. Log. රෝමවාදය
2. n. රෝමානු ආගම
romanists
Aes. රෝමිකයෝ
romanization
Oth. රෝම අකුරින් ලිවීම
romanize
romantic
1. a. අද්භූත
2. Aes. රොමැන්ටික්
3. a. විචිත්ර
4. Soc. විචිත්රාද්භූත
5. විවත්ර
6. විවත්රාද්භූත
7. Aes. ශෘංගාර
8. ශෘංගාරී
romanticism
1. අද්භූතවාදය
2. අද්භුත වාදය
3. රොමැන්ටික් වාදය
4. Aes. රොමැන්ටික්වාදය
5. Log. විචිත්රාද්භූතවාදය
6. Soc. විචිතාද්භූතවාදය
7. විවත්රාද්භූතවාදය
8. විවතාද්භූතවාදය
9. n. සත්යයට වඩා අලංකාරයට ප්රිය කරන කලාව
romanticist
romanticize
romantists
1. Aes. රොමැන්ටික්වාදියෝ
2. අද්භූතවාදීහු
3. වෛචිත්රය වාදීහු
romany
n. අහිගුණඨිකයා
rome
n. රෝමය
romp
vt. පෙම්කෙළිනවා