ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2039

roguery

n. හොරමැරකම

roguing

1. පැළ ඉවත්කිරිම
2. බාලහරණය
3. රෝගී පැළ ඉවත්කිරිම

roguish

1. a. දඟකාර
2. a. මැර

roguishness

n. හොරමැරකම

roister

vi. වෙරි වී කෑ ගසමින් යනවා

role

1. Aes. ක්‍රියාකලාපය
2. Mng. කාර්යභාරය
3. n. භූමිකාව
4. Acc. රෝල
5. n. ස්වකීය ක්‍රියාකලාපය

roles

1. Oth. කාර්ය සංකේත
2. භූමිකා

roll

1. n. අකුළන ලද මිටිය
2. vti. අකුළනවා
3. Law. ආලේඛනය
4. vti. ඇකිළෙනවා
5. vti. ඔතනවා
6. vti. ඔප්පා වෙනවා
7. vti. කරකවනවා
8. n. කුඩා පාන් ගෙඩිය
9. vti. ගුළි ගසනවා
10. vti. තළා මට්ටම් කරනවා
11. n. නම් වට්ටෝරුව
12. Aes. නළු ලේඛනය
13. vti. පැත්තෙන් පැත්තට පැද්දෙනවා
14. n. පැද්දීම
15. vti. පෙරළනවා
16. vti. පෙරළෙනවා
17. පෙරෙට්ටුවේ නම් අජගැසීම
18. n. පෙරෙට්ටුවේ නම් අඬගැසීම
19. Law. පොතනුව
20. මහත් ශ
21. n. මහත් ශබ්දය
22. vti. මේඝ ගර්ජනා කරනවා
23. vti. රෝදයක් මෙන් කරකැවෙනවා
24. n. රෝල
25. රෝල්
26. Art. රෝල් කරනවා
27. st. සුරුණ්ඩි

roll call

n. නම් කැඳවීම පැමිණීම සනාථ කර ගැනීම සඳහා

roll up

1. v. අකුළනවා
2. v. සුරුංඩු කරනවා

rolled

1. Civ. පිරිවැටූ
2. Civ. රෝල් කළ

roller

1. n. කරකැවෙන පොල්ල
2. Phy. පිරිවටනය
3. n. මුහුදේ විශාල රළ
4. Phy. රොලය
5. n. රෝල
6. Aes. රෝලරය
7. වර්තන යන්ත්‍රය

roller bearing

1. Civ. පිරිවට බෙයාරිම
2. Art. රෝල බරුව
3. Art. රෝල බෙයාරිම
4. Civ. රෝලර බෙයාරිම

roller bit

Civ. පිරිවට විත

roller-stamping

රෝලර මුද්‍රාකර සැරසුම්

rollick

v. වැනි වැනි යනවා

rollicking

a. ක්‍රීඩාවෙහි යෙදුණු

rolling

1. Art. ඇනීම
2. Art. කැරලි ගැසීම
3. Phy. පිරිවටන
4. Civ. පිරිවටනය
5. Psy. පෙරළීම
6. Art. රෝල් කිරීම
7. Mat. ලාසනය

rolling mill

1. Civ. පිරිවැටුම් මෝල
2. n. ලෝහ හැඩ ගැස්සීමේ කම්හල

rolling pin

n. පිටි අඹරන පොල්ල

rolling stock

1. n. දුම්රිය යන්ත්‍ර හා පෙට්ටි
2. Acc. දුම්රිය යන්ත්‍ර හා මැදිරි
3. Law. දුම්රිය යන්ත්‍ර හා මැඳිරි

rolls

1. Art. කැරලි
2. Civ. රෝල්

rollway

Civ. පිටාර මඟ

roly-poly

1. n. ජෑම් යෙදූ පුඩිං වර්ගයක්
2. a. තරබාරු