රෝමානු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රෝම නගරයට අයත් ; රෝමයෙහි වූ.
2. රෝමානු කතෝලික නිකායට අයත් ; ඒ නිකාය පිළිබඳ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. roman